top of page
Search

2019 සැප්තැම්බර් 13 වන දින පිණ්ඩපාත වැඩසටහන

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Sep 13, 2019
  • 1 min read

Updated: Oct 8, 2019

2019 බිනර මස පසලොස්වක පොහොය දින එනම් 15 වන දින පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමේ වඩසටහනක් ධර්ම විද්‍යාලීය සිසු දරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වින. භික්ෂූන් වහන්සේලා 20 නමකගේ පමණ ගෞරවාන්විත සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන මූලික කර ගත් තවත් වැඩසටහන් රාශියක්ම පොහොය දින පුරාවට පැවැත්වීමට ධර්ම විද්‍යාලයට හැකි විය. ඒ සඳහා විහාරස්ථානාධිපති එමෙන්ම ධර්ම විද්‍යාලීය විදුහල්පති හිමියන්ගෙන් ලැබුණු අවවාද ආශිර්වාදය මෙන්ම විහාරස්ථ දායක සභාව ඇතුලු ප්‍රදේශවාසී සියලු දෙනාගෙන් ලැබුනු නොමද සහයෝගය සිහිපත් කල යුතුය. දිනය පුරාවට පැවති සියලු වැඩසටහන් ලෝකවාසී බෞද්ධයින්ගේ චිත්තප්‍රීතිය උදෙසා රූපවාහිනී මාධ්‍යයෙන් සජීවීව විකාශණය කල සියත TV ආයතනයට ද කෘතවේදී බව දැක්විය යුතුය.



 
 
 

Comentarios


Ya no es posible comentar esta entrada. Contacta al propietario del sitio para obtener más información.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page