top of page
විහාරස්ථානය මගින් සිදු කරන දෛනික පුණ්‍ය කටයුතු
උදෑසන කිරිපිඩු පූජාව
විහාරස්ථානයේ වැඩ සිටින උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ රහත් ධාතූන් වහන්සේලා උදෙසා උදෑසන කිරිපිඩු පූජාමය කටයුත්ත දෛනිකව සීදු කෙරේ.
දහවල දෙතිස් ව්‍යංජණ පූජාව
විහාරස්ථානයේ වැඩ සිටින උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ රහත් ධාතූන් වහන්සේලා උදෙසා දෙතිස් ව්‍යංජණ පූජාමය කටයුත්ත දෛනිකව සිදු කෙරේ.
හවස ගිලන්පස පූජාව
විහාරස්ථානයේ වැඩ සිටින උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ රහත් ධාතූන් වහන්සේලා උදෙසා ගිලන්පස පූජාමය කටයුත්ත දෛනිකව සිදු කෙරේ.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page