top of page
පංති නායක මණ්ඩලය
සියලුම පංතිවල සිටින පංති නායක, නායිකා, උප නායක, උප නායිකා සිසු දරුවන් නායකයින් ලෙස සාමූහිකව කටයුතු කිරීමට පුරුදු පුහුණු කිරීම අරමුණු කර ගනිමින් පංති නායක මණ්ඩලය පිහිටුවා ඇත. ධර්ම විද්‍යාලයීය දෛනික කටයුත්තක් ලෙස සැලකෙන තම තමන් අධ්‍යාපනය ලබන පංති කාමරය ගුරුවරයකු හට අධ්‍යාපනය ලබා දිය හැකි වන සේත් සිසු දරුවන් හට මනාව අධ්‍යාපනය ලබා ගත හැකි වන සේත් මනා කොට සකස් කිරිම පංති නායක නායිකාවන් සතු වගකීමකි. එම වගකීම නිසියාකාරව ඉටු කරදෙමින් සමස්ථ ධර්ම විද්‍යාලයේම පොදු කටයුතු වලදී ඉදිරිපත් වී කටයුතු කිරීම පංති නායක මණ්ඩලය තුලින් බලාපොරොත්තු වේ.
අනුශාසක ආචාර්‍ය මඩුල්ල - 2020

පංති නායක මණ්ඩලය - 2020

Unknown.png

පසුගිය පංති නායක මණ්ඩල

2020 වර්ෂයේ සියලුම වැඩසටහන්
  • විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමි (ප්‍රධාන අනුශාසක )

  • පළමු වැඩසටහන බලාපොරොත්තු වන්න

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page