top of page

නවෝද්‍ය ශිෂ්‍ය සමිතිය
ශ්‍රී මලියදේව සිසු දරුවන්ගේ විෂය බහිර කෞශල්‍යයන් සංවර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කෙරෙන විශේෂිතම වැඩසටහන වනුයේ නවෝද්‍ය ශිෂ්‍ය සමිතියයි. 6 ශ්‍රේණියේ සිට ඉහලට ඇති ශ්‍රේණි සඳහා වෙන් කර ඇති මෙය විදුහල්පති හිමියන්ගේ පූර්ණ අනුශාසනා සහිතව මසකට වර්ක් සංවිධානය කෙරේ.
අනුශාසක ආචාර්‍ය මඩුල්ල - 2020
නිලධාරී මණ්ඩලය - 2020
ගරු ලේඛම් - චෙනිත වික්‍රමනායක (10 ශ්‍රේණිය B)
ගරු ලේඛම් - සකිත්මා සිතුමිනි - (ධර්මාචාර්‍ය )
උප සභාපති - සෙනෙලි දෙවන්මිනා - (අවසාන ජ්‍යේෂ්ඨ )
උප ලේඛම් - අචිනි හර්ශණී - (9 ශ්‍රේණිය B)
-
විදුහල්පති පූජ්‍ය බදුල්ලේ මහානාම හිමි (ප්‍රධාන අනුශාසක )
-
එච්.තුසිතා තිලකාංගනී
-
කේ.ඒ.ඩී.අමිතා දිල් රුක්ෂි
-
එස්.ඒ.එම්.ඒ.යශෝධි රාධිකා
-
එච්.එම්.අයෙශා සෙවුවන්දි කුලරත්න
-
සමෝද්‍යා චිත්‍රාංගනී
bottom of page