top of page
2 ශ්‍රේණිය
විෂය නිර්දේශය
පාඩම් ඇසුරෙන් ප්‍රශ්ණ

02 පාඩම

තෙරුවන් සරණ යමු 

1. තෙරුවන් නම් කරන්න 
2. "බුද්ධං සරණේ සරණයි - ධම්මං සරණේ සරණයි 
      සංඝං සරණේ සරණයි - මේ තුන් සරණේ සරණයි "
            මෙම කවිය ලියා දරුවාට පාඩම් කරවන්න


3. "බුද්ධ"   යනු ......................................
4. "ධම්ම" යනු ........................................
5. "සංඝ" යනු ..........................................
6. තෙරුවන් (බුද්ධ,ධම්ම,සංඝ) වෙන වෙනම චිත්‍රයට නගන්න 

සැලකිය යුතුයි:
තෙරුවන් යනු මොනවාද යන්න දරුවාට වෙන වෙනම පහදා දෙන්න. බුද්ධ යනු බුදුරජාණන් වහන්සේ  බවත්, ධම්ම යනු ධර්මය හෙවත් බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය බවත්, සංඝ යනු සංඝරත්නය හෙවත් ස්වාමින්වහන්සේලා බවත් සරල බසින් පහදා දීමෙන් පසු ප්‍රශ්ණ අංක 3,4, සහ 5 සඳහා පිළිතුරු සැපයීමට දරුවා යොමු කරන්න.

අමතර ඇගයීම්:
තෙවන , සිව්වන පන්සිල් පද සහ තේරුම් ද දරුවාට පාඩම් කරවන්න.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page