top of page
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය
වර්ථමානය
Prof_00.jpeg
පූජ්‍ය බදුල්ලේ මහානාම ස්ථවීර
 
(ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, සම්බුදු මග සංවිධානයේ නිර්මතෘ, ත්‍රිපිඨක ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, විහාරස්ථානය අනුබද්ධිත සම්බුදුමග සංවිධානයේ නිර්මාතෘ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ ආගමික අනුමණ්ඩලයේ සභාපති, කොටිකාවත්ත ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලයේ විදුහල්පති)
ප්‍රදේශවාසීන් පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවම නිවන් මගට පිවිසෙනු උදෙසා අත්වැල් සපයමින් අති විශිෂ්ඨ ශාසනික මෙහෙවරක් සිදු කරන බෞද්ධ ධර්ම ආයතනයකි කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය. අඛංඩව දියත් කර ඇති පිංකම් මාලාවනට සම්භන්ධ වීමේ අවකාශ උදා කර දෙමින් ප්‍රදේශ වාසීන් කුසල කර්මයන්හි ස්ථාපිත කරීමට අමතරව නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ශාසන හිතකාමී ලෝකවාසී බෞද්ධ ජනතාවද ඒවාට සම්භන්ධ කර ගැනීම ඉතා ප්‍රසංශනීය වේ.
 
වර්ථමාන විහාරාධිපති ලෙස වැඩ සිටින ත්‍රිපිඨක ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, එමෙන්ම ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, විහාරස්ථානය අනුබද්ධිත සම්බුදුමග සංවිධානයේ නිර්මාතෘ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ ආගමික අනුමණ්ඩලයේ සභාපති පූජ්‍යපාද බදුල්ලේ මහානාම හිමියන්ගේ මූලික අනුශාසනා ඔස්සේ විහාරස්ථාන දායක සභාවත් ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවත් සාමූහිකව කටයුතු කරමින් මෙම සියලු කටයුතු සංවිධානය කෙරේ.
විහාරස්ථ වැදගත්කම
චෛත්‍ය වහන්සේ
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ සිටින චෛත්‍යය වහන්සේ
ධාතු මන්ධීරය
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ උතුම් වූ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුලු රහත් ධාතූන් වහන්සේලා වැඩ සිටින ධාතු මන්ධීරය.
ඉදිකෙරෙන ධාතු මන්ධීරය
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ සිටින  උතුම් වූ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුලු රහත් ධාතූන් වහන්සේලා උදෙසා අභිනවයෙන් ඉදි කෙරෙන ශ්‍රී සර්වඥ ධාතු මන්ධීරය.
බෝධීන් වහන්සේ
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ.
බුදු මැදුර
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදි කර ඇති බුදු මැදුර.
සෙසු උද්දේසික චෛත්‍යය
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදි කර ඇති සෙසු උද්දේසික චෛත්‍යය.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page