top of page

Sri Maliyadewa Dhamma Vidyalaya, Kotikawatta

සාරධර්ම ගුණධර්ම වලින් හෙබියාවූ යහපත් දරු පිරිසක් සමාජයට දායාද කිරීම අපේ පැතුමයි !

විශේෂ නිවේදනයක්..!!!

2020 අගෝස්තු 16 දින

නැවත ආරම්භ වේ

නිවේදන

2020 අගෝස්තු 16 දින නැවත ආරම්භ වේ

කොරෝනා වසංගතය නිසා තාවකාලිකව වසා තැබුණු ධර්ම විද්‍යාලය එලඹෙන අගෝස්තු 16 වන ඉරු දින සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවක් සහිතව නැවත ආරම්භ වේ.

2020 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු විභාගය

දහම් පාසල් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින්  පවත්වනු ලබන විභාගය2020 නොවැම්බර් 22 ඉරු දින

  1. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ.

  2. ප්‍රාථමික අංශයේ දරුවන් අමතර මුඛ ආවරණයක් රැගෙන ඒම ප්‍රයෝජනවත් වේ.

  3. ඔබෙ දරුවාට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් දහම් පාසල් එවීමෙන් වලකින්න.

  4. දෙශීය හා සාම්ප්‍රදායික ආහාර රටාවකට ඔබේ දරුවන් හුරු පුරුදු කරන්න. ( පාං පිටි ආහාර/ කිරි පිටි/ පැණි බීම අහිතකර වේ)

  5. තාවකාලිකව ආහාර පාන බෙදා හදා ගැනීමෙන් වළකින්න.

  6. පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගන්න.

  7. ආහාර ගැනීම ට පෙර හොඳින් දෑත් සොදාගන්න.

  8. අනිවාර්යයෙන් ඔබේ දරුවාට දිවා ආහාරය ලබා දීම සඳහා කටයුතු කරන්න.

සිසු දරුවන් පමණක් නොව ධර්ම විද්‍යාලය වෙත පැමිණෙන ගුරුවරුන්,  දෙමාපිය ආදී අනෙකුත් සියලුදෙනා ද කොරෝනා වසංගතය මර්ධනය කරලීම උදෙසා ක්‍රියාත්මක වන සියලු සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන මෙන් ධර්ම විද්‍යාලයීය පරිපාලන අංශය අවධාරණය කරයි.
කොරෝනා මර්ධනයට සහය දෙමු!
විහාරස්ථ කටයුතු සඳහා...

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page