top of page
Search

2020 මාර්තු මස 09 දින ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කල පහන් පූජාව

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Mar 9, 2020
  • 1 min read

Updated: Mar 16, 2020

2020 සඳහා අභින්වයෙන් තේරී පත් වූ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සිය මංගල වැඩසටහන ලෙස පහන් පූජාවක් පැවැත් වීම මාර්තු මස 09 වන දින සවස ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථ භූමියේදී සිදු විය. විහාරාධිපති මෙන්ම ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලයේ විදුහල්පති බදුල්ලේ මහානාම හිමියන්ගේ සුරතින් මංගල පහන් ආලෝකය දැල්වීමේන් ඇරඹි මෙය අති අලංකාර ආලෝක පූජාවක් බවට පත් කරලීම සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, මලියදේව සිසු දරු දැරියන්, දෙමවුපියන් මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවත් පිරිස් ද නන් අයුරින් සහය දක්වන ලදී.

සිය මංගල වැඩසටහන මේ අයුරින් සාර්ථකව නිම කර ගැනීමට හැකියාව ලද මලියදේව 2020 ශිෂ්‍ය නායක මණ්ඩලයට ඉදිරියටත් මෙවැනිම පුණ්‍ය කටයුතු සංවිධානය කර ගැනීමට ශක්තිය ධෛර්‍ය ලැබේවායි ආශිර්වාද කරමු.



 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page