top of page
Search

2020 ජනවාරි 05 දින පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Jan 5, 2020
  • 1 min read

අභිනව වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ඇතුලත් වන සිසු දරුවන්ට සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වීම මලියදේව සම්ප්‍රදායක්. මෙම වසරේද ජනවාරි මස 08 වන ඉරු දින උදෑසන එම කටයුත්ත එපරිද්දෙන්ම සිදු කිරීමට විදුහල්පති හිමියන් මූලිකත්වය ගෙන කටයුතු කෙරිණි.




 
 
 

Comentarios


Ya no es posible comentar esta entrada. Contacta al propietario del sitio para obtener más información.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page