top of page
ශිෂ්‍ය ප්‍රතිඥාව
ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාල දරුවකු වන මම
  1. පන්සල ඇසුරු කරමින් උතුම් වූ බුදු දහම ලැදියාවෙන් හදාරමි.
  2. නිති පන්සිල් සුරකිමින් බෞද්ධ වතාවත්වල සැලකිල්ලෙන් යෙදෙමි.
  3. දිනපතා තෙරුවන් පුදකර භාවනාවේ යෙදෙමි.
  4. උදේ සවස දෙමාපියන් වඳිමි.
  5. සංඝරත්නයට, ගුරු දෙගුරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව හා ගෞරවයෙන් යුක්තව හැසිරෙමි.
  6. හැකි පමණින් අනුන්ට උපකාර කරමින් සෑමදෙනා සමඟ සමගියෙන් ජීවත් වෙමි.
  7. මගේ මවුබිමට හා මවුබසටත් ජාතියට හා ආගමටත් දිවිහිමියෙන් ආදරය කරමි.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page