top of page
Search

2019 සැප්තැම්බර් 08 වන දින ආශිර්වාද වැඩසටහන

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Sep 8, 2019
  • 1 min read

Updated: Oct 8, 2019

ශාසනාරක්ෂක බල මණ්ඩල තරඟ සඳහා සහභාගී වූ සියලුම සිසුන් උදෙසා පවත්වන ලද ආශිර්වාද පූජාව 2019 සැප්තැම්බර් මස 08 වන ඉරු දින උදෑසන සිදු විය. විදුහල්පති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම පුන්‍යමය කටයුත්ත සඳහා තරඟ සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි සියලු සිසුන් සහභාගී විය.



 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page