top of page
Search

2019 පෙබරවාරි 24 දින ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැලඳවීම

  • Writer: මලියදේව පරිපාලන අංශය
    මලියදේව පරිපාලන අංශය
  • Feb 24, 2019
  • 1 min read

Updated: Oct 8, 2019

2019 සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීම 2019 පෙබරවාරි 24 දින විදුහල්පති ස්වාමීන් වහන්සේගේ පූලිකත්වයෙන් සිදු විය. තෙමසක පමණ තරම් වූ කාල පරාසයක් තුල එකිනෙකාගේ නායකත්වයේ ලක්ෂණ නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව මේ දූ දරුවන් 2019 වසර සඳහා ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලයීය ස්ථීර ශිෂ්‍ය නායක මණ්ඩලය ලෙස මෙසේ පදක්කම් ලැබීය. ඔවුන්ගේම කැපවීම සහ උත්සාහය මත ඉදි වූ අලංකාර මණ්ඩපයක් මතදී ලබන මේ විශේෂ වරප්‍රසාදය සියැසින් දැක ගැනීම පිණිස ශිෂ්‍ය නායක නායිකා දූ දරුවන්ගේ දෙමාපියන්ගේද සහභාගීත්වය තිබිණ.




 
 
 

Comentarios


Ya no es posible comentar esta entrada. Contacta al propietario del sitio para obtener más información.

ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය

කොටිකාවත්ත

  • Twitter
  • Facebook Social Icon
  • Instagram
  • මලියදේව You Tube දර්ශන එකතුව
bottom of page